Saturday, January 26, 2013

චූලවංශය


                                                                    චූලවංශය


බුදු දහම
බුදුරජාණන් වහන්සේ
අටවිසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ
මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්
බුදු දහමේ ඉතිහාසය
 (කාල රේඛාව)
ප්‍රකට බෞද්ධයින්
බුදු දහම, කලාපය අනුව
ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය
නිකාය
මහායානය
වජ්‍රයානය

චූලවංශය යනු සිංහලේ රාජාවලිය ගැන පාලි භාෂාවෙන් ලියැවුන ඓතිහාසික වාර්තාවකි. මෙයින් සිව්වන (4) ශතවර්ෂයේ සිට 1815 දක්වා වූ කාලය ආවර්ණය වේ.
චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත මහාවංශයේ, දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි.
චූලවංශය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. එහි මුල් කොටස සිව් වන (4) සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ දන්ත ධාතුව ලක්දිවට වැඩමවීමෙන් ආරම්භ වී මහා පරාක්‍රමබාහු රජුගේ (1153-1186) රාජ්‍ය කාලයෙන් අවසන් වෙයි.

0 comments: